
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න
1) ක්ෂණිකව ලිංගික කාර්යයෙහි නිරත වීමයි. වඩාත් හොඳම ලිංගික සබඳතාව වහා සියල්ල නිම කිරීම බවට මතයක් පැතිර පවතී.
එහෙත් සුරතාන්තයකට ප්‍රථමයෙන් ලිංගික ක්‍රියාවෙහි තවත් බොහෝ දේ පවතී. කාන්තාව පුබුදුවාලීමකින් තොරව සෘජුවම ක්‍රියාවට අවතීරණ වීම කෙරෙහි කිසිදු කාන්තාවක් කැමැත්තක් නොදක්වයි.
2) මෙය සැබෑ ජීවිතය මිස කාමකූටක චිත්‍රපටයක් නොවේ
ලිංගිකත්වය පිළිබඳ බොහෝ දෙනා දනිති. සෑම ලිංගික දර්ශනයකින්ම පාහේ ඔවුන් එය හොදින් දැක ඇත. එහිදී කතාකරන්නේ කෙසේද එය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔවුහු හොදින් දනිති. එබැවින් එවැනි කාමුක චිත්‍රපට දර්ශනවල මෙන් කතාකිරීම, කෑ ගැසීම හා සෙසු ක්‍රියාකාරකම් කාන්තාවෝ නොරුස්සති. කොටින්ම තමා ක්‍රීඩා භාණ්ඩයක් සේ සැලකීම කාන්තාවකගේ සතුටට හේතුවක් නොවේ.
3) ඔබ කාන්තාවගේ තන පුඩුව විකාරයකට ගෙන විනෝදවන්නෙක් ද?
කාන්තාවකගේ තන පුඩුව කේක් ගෙඩියක අයිසිංවලට සමානය. එය සම්පූර්ණ කේක් ගෙඩිය නොවේ. කාන්තාවගේ පියයුරු පිළිබඳව අවධානය යොමු කරන්න. ගුවන් විදුලි නාළිකාවක් සොයන්නාක් සේ ඇගේ තනපුඩුව ඇඹරීමෙන් හා කැරකවීමෙන් වළකින්න. එය කාන්තාව නුරුස්සයි.
4) ඔබේ අස්වාභාවික පා මේස් ඉවත් කරන්න – ඇතැම්විට පිරිමියාගේ දෙපතුල ලිංගික හැගීම් ජනනය කරවයි. දෙදෙනාම සම්පූර්ණයෙන්ම නිරුවත්ව සිටියද පිරිමියා සිය පා මේස් පැළඳසිටීම විකාරයක් ලෙස කාන්තාවෝ සලකති.
5) කලබල නොවන්න එක් වරම අවසන් පියවරට යොමු වීමට කාන්තාවන් අකමැතිය.
6) ඔබ මුලින්ම ඔබේ ක්‍රියාව අවසන් කළද එය සමස්තයම අවසන් යැය නොසිතන්න ලිංගිකව එක්වීම ධාවන තරඟයක් නොවේ. කාන්තාව එවැන්නකට ප්‍රිය නොකරයි. තමාට පළමු පිරිමියා සිය ක්‍රියාව අවසන් කළ විගස එය අවසන් යැයි ඔහු සිතයි. සැබැවින්ම එය ආත්මාර්ථකාමීත්වය පමණි. කාන්තාවට තව දුරටත් ඔබ අවශ්‍ය වේ.
7) එකක් නොව. තවත් බොහෝ දේ පවතී. – සෘජුවම ක්‍රියාවෙහි නිරතවීමෙන් වළකින්න. ලිංගික උත්තේජනයට සංවේදී තවත් කලාප තිබේ. ඒවා සොයාගන්නා ලෙස කාන්තාවෝ ඔබට ඇරයුම් කරති.
8) ඇය රොබෝවක් නොවේ ඇයටද සුරතාන්තයක් පවතී.
9) සියල්ල සිදුවී දැයි ඇගෙන් අසන්නට එපා ලිංගික ක්‍රියාවලියෙහි එකම අරමුණ සුරතාන්තයට පත්වීමම නොවේ. ඔබ ඇගෙන් සියල්ල හරිදැයි විමසීම ඔබ ඉවත්වීමට සැරසෙන බවට ඇය තුළ හැගීම් ජනිත කරවයි. ඔබ ඇයගේ සිරුර සුරතාන්තයට පත්කළේදැයි විමසීම

ලිගුවේ පෙරසම පසු පසට කල නොහැකිද? ශල්‍යකර්මයක් කරන්න වෙයිද?
පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම) - මෙය චයසපදිසි ලෙස හදුන්වන අතර එය සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙය බහුලව කුඩා ළමුන් අතර දක්නට ඇති අතර තරුණ අය අතරද දක්නට ලැඛෙන අවස්තා ඇත. ප්‍රධාන වශයෙන් දක්නට ඇත්තේ
- පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම.)
- පසු පසට වූ සම නැවත ඉදිරියට දැමිය නොහැකි වීම.
- පෙර සම ආශ‍්‍රිතව ඇතිවන පිලිකා
මෙවැනි අවස්ථාවක ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?
- මුත‍්‍රා කරන විට ලිගුව කෙලවර බැලූනයක ආකාරයට පිම්බීම
- මුත‍්‍රා ඈතට විද නොයෑම හෝ බිංදු බිංදු වැටීම
- මුත‍්‍රා කිරීමට අධික ලෙස තැටමීම.
- නිතර නිතර මුත‍්‍රාවල විෂබීජ තත්ව ඇතිවීම.
- සමහර අවස්ථා වලදී ලිගුව කෙළවරින් සුදු පැහැයට හෝ කහ පැහැයට දියරමය ද්‍රව්‍යකින් පිටවීම.
- විෂබීජ තත්ව ඇතිවීම. (ලිගුව කෙළවර රතු වී ඉදීමීම)
- වැඩිහිටියෙකුගේ නම් ලිංගික සංසර්ගයේදී දැඩි වේදනාවක් ඇතිවීම.
- පිටුපසට වූ සම නැවත ඉදිරියට දැමිය නොහැකි වීම.
ප‍්‍රථිකාර මොනවාද?
- මෙය වෛද්‍ය උපදෙස් ලබාගත යුතු තත්වයකි.
- ඉතා කුඩා දරුවෙකුගේ නම් වෛද්‍ය වරයා විසින් පරීක්‍ෂා කිරීමෙන් පසු ශල්‍යකර්මයක් අවශ්‍ය වන්නේද නැතිද යන වග තීරණය කරුණු ලබයි. සමහර අවස්ථාවලදී පවතින ස්වභාවය අනුව ක‍්‍රීම් වර්ගයක් (ස්ටීරොයිඞ් සහිත) ආලේප කර සම පිටුපසට කිරීමට උපදෙස් දෙනු ඇත. මෙය දිනකට කිහිප වතාවක් කිරීමෙන් සමහර දරුවන්ගේ යථා තත්වයට පත්වේ. එසේ නොවන අවස්ථා වලදී ශල්‍යකර්මයක් මගින් පෙර සම ඉවත් කිරීම වඩාත් යෝග්‍ය වේ.
මෙම ශල්‍යකර්මයේ අතුරු ආබාධ තිබේද?
විශේෂිත වූ අතුරු ආබාධ නොමැත. නමුත් ලිගුව කෙලවර කොටසෙහි ඇති සංවේදී බව අඩුවිය හැකි අතර එම කොටසට පහසුවෙන් තුවාල සිදුවීමේ හැකියාව ඇත.
පෙර සම ඉවත් කිරීමේ ශල්‍යකර්මයට පසු
- සාමාන්‍යයෙන් සුව වීමට සතියක් පමණ ගතවේ.
- ශල්‍යකර්මය කල දිනයේදීම හෝ පසුදින රෝහලින් පිටකරනු ලැබේ.
- මෙම ශල්‍යකර්මයට පසුදිනම ස්නානය කලහැක. අදාල ප‍්‍රදේශය ජලයෙන් සෝදා හැරිය හැකි වේ.
- විෂ බීජ නාශක ක‍්‍රීම් වර්ගයක් ආලේප කර කුඩා ගෝස් කැබැල්ලකින් දිනපතා ආවර්ණය කර තැබිය හැක.
- එය තෙත් වී ඇත්නම් වහාම ඉවත් කල යුතුය.
ශල්‍යකර්මය කිරීමට පෙර නිර්වින්දනය සිදුකෙරේද?
කුඩා දරුවන්ගේ මෙය කරන්නේ සම්පූර්ණයෙන් නිර්වින්දනය කිරීමෙනි. වැඩිහිටියන්ගේ මෙය හිරි වැට්ටවීමෙන් පසු කල හැක.
යම් හෙයකින් ලේ ගැලීමක් වුවහොත් කුමක් කල යුතුද?
ඉතා පිරිසිදු රෙදි කැබැල්ලකින් එතැන විනාඩි 10ක් පමණ තද කරගෙන සිටින්න. බොහෝ විට ලේ ගැලීම නවතී. එසේ නවතින්නේ නැතිනම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.
ශල්‍යකර්මයට පසු වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුත්තේ කුමන අවස්ථාවේද?
- ලේ ගැලීම නැවතුනේ නැතිනම්
- සැරව ගැලීමක් ඇත්නම්
- සම්පූර්ණ ලිගුව රතුවී තිබේ නම්
- එක දිගටම කැක්කුම පවතින්නේ නම්
විශේෂයෙන් සැළකිය යුතු අවස්ථා
- දරුවන් නැහැවීමේ දී මෙන්ම ශරීර කෘත්‍යයන් කරගැනීමට නොහැකි වැඩිහිටියන් නැහැවීමේදී ද පෙර සම පිටුපසට කර එහි වූ සුදුපැහැති ද්‍රව්‍ය (ීපැටප්) සෝදා හැරීම කල යුතුය. මෙය ලිගුව කෙළවර තෙත්ව තබා ගැනීමට දිනපතා ඇතිවන ස‍්‍රාවයක් වන අතර එසේ දිගටම එකතු වීමෙන් ඒමත විෂබීජ තත්ව ඇතිවීමට පුළුවන.
මෙම හේතුව නිසාම බොහොමයක් වැඩිහිටියන් රොහල් ගතවන අවස්ථා ඇත. මීට අමතරව මෙය මුත‍්‍රාවල විෂබීජ ආසාදන තත්ව ඇතිකිරීමටද හේතු පාදක වේ.

කාන්තාවන්ගේ ස්වයංවින්දනය ගැන මෙතෙක් හෙලි නොවූ ඔබව පිස්සු වට්ටන රහස් කරුණු 10යක්

අප විසින් ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ කාන්තාවන් විසින් ස්වයංවින්දනයේ රස විදිනා ආකාරයයි. ඔබ සිතනවාට වඩා කාන්තාවන් මෙම ස්වයංවින්දන ක‍්‍රියාවලිය වෙත යොමු වන බව මෙම ජිමි ජෙ–න් සමාගම විසින් තහවුරු කරනු ලබනවා. මේ ඔවුන් විසින් සිය සමීක්ෂණ මගින් සොයා ගත් කාන්තාවන්ගේ ස්වයංවින්දනය ගැන දැක්වෙන නවතම තොරතුරුයි.
1. ඔබ සිතනවාට වඩා බොහෝ කාන්තාවන් ස්වයංවින්දනය කරනු ලබනවා.
සමහරක් විට මුළු දවසම සහ සහ සෑම දිනකම නොවෙන්නට පුළුවන්. නමුත් සංඛ්‍යාලේඛන මගින් ඉදිරි පත් කරනු ලබන දත්තයන් නව සාමාජය ගැන සත්‍යයම පවසනවා නොවන්නට පුළුවන්. කාන්තාවන් 92 % ප‍්‍රතිශතයක් දිනපතා ස්වයංවින්දනයේ යෙදෙනු ලබන අතර ඉතිරි 8 % ප‍්‍රතිශතය ඒ පිලිබදව මුසාවන් පවසනු ලබනවා.
2. කාන්තාවන් ඔබ සිතන වාර ගන්නට වඩා ප‍්‍රමාණයක් ස්වයංවින්දනය කරනු ලබනවා.
තවද කාන්තාවන්ගෙන් 60 % පමණ ප‍්‍රතිශතයක් සතියකට වාර දෙකක් හෝ තුනක් පමණ ස්වයංවින්දන ක‍්‍රියාවන් හී නිරත වන අතර කාන්තාවන් 10 % පමණ ප‍්‍රතිශතයක් මෙම ක‍්‍රියාව දින පතා සිදු කරනු ලබනවා.
3. සමහර කාන්තාවන්ගේ අධ්‍යාත්මික සතුට ස්වයංවින්දනයයි.
වෙනත් ආකාරයකට පවසන්නේ නම් කාන්තාවන්ට ඔවුන්ගේ සිත පමණක් යොමු කොට ලිංගික ආශ්වාදයක් ලැබීමට හැකියාව ඇත. ඔවුන් මෙවන් ආකාරයටද ස්වයංවින්දනයේ යෙදෙනු ලබනවා. එය විශේෂ වූ හැකියාවකි.
4. ගැහැණු සතුන් පවා ස්වයංවින්දනය කරනු ලබනවා.
ගැහැණු හෝමෝ සේපියන්ස් පමණක් නොවෙයි කාන්තාවන් යනුවෙන් හදුන් වනු ලබන්නේ. සත්ව ලෝකයේද අලංකාරවත් ගැහැණුන් සිටියි. වෙළඹන් විසිම් වටෙහි තම ලිංගෙන්ද‍්‍රය ඇතිල්ලීමෙන්, කිරිල්ලියන් වලිගය නවා ගැනීමෙන් හා වැදිරියන් තම ඇගිලි ආදාරයෙන් වැනි ආකාරයන්ගෙන් කැලෑවේ ජිවත් වන සහ නිවෙස් තුල ඇතිකරන ගැහැණු සතුන් පවා මෙම ක‍්‍රියාවේ නිරත වන බව අධ්‍යයනයන් මගින් සොයාගෙන තිබේ.
5. මෙය පෙර ඉතිහාසයේ සිටම පැවතගෙන එන්නකි.
පළමු කාන්තා ස්වයංවින්දන නිරූපනය දැකගැනීමට හැකි වී ඇත්තේ ක‍්‍රි.පූ 4 වන සියවසේදී පමණ මෝල්ටා දිවයිනේ මැටියෙන් තනන ලද කාන්තා ප‍්‍රතිමාවක ය. ඇයව ්‍ය්ට්ර ූසප කාන්තාව ලෙස හදුන්වන අතර ඇය එම ප‍්‍රතිමාව තුල සිටින්නේ අගේ එක අතක් හිස මත තබාගෙන ස්වයංවින්දනයේ රසය විදිමින් සිටින ආකාරයටය.
6. පිරිමින්ට වඩා ගැහැණුන් කෙලින් කතා කරනු ලබයි.
තරුණ ගැහැණුන් පිරිමින්ට වඩා ලිංගිකත්වය ගැන විවෘතව කතා කරනු ලබයි. වයස අවුරුදු 18 - 25 අතර ගැහැණුන් 124 සහ පිරිමින් 81 යොදාගෙන සිදුකරනු ලැබුව සමීක්ෂණයක් මගින් හෙළි වී ඇත්තේ එහිදී කාන්තාවන් අතර ඇති වන සංවාද තුලින් ස්වයංවින්දනයද ඇතුලත්ව ලිංගික ක‍්‍රියාවන් ගැන කතා බහට ලක් වන බවයි.
7. ඔසප් වේදනාවට ස්වයංවින්දනය උපකාර වේ.
විද්වතුන් පවසන්නේ ස්වයංවින්දනයේ යෙදීම තුලින් ඔසප් වේදනාව නැසීමට උපකාර වන හෝමෝන ශ‍්‍රාවය වන බවයි. එමගින් වේදනාව අඩු වෙන බවයි.
8. බොහෝ කාන්තාවන් ඔබ සිතනවාට වඩා අසැබි දසුන් නරබනවා.
මෙය සමහර විට ආශ්වාදයක් ලබා ගැනීම සදහා විය හැකියි. සමාජ වෙබ් කැමරා අඩවියක් වන ක්‍්ප4 සහ ප‍්‍රංශ සමීක්ෂණ ආයතනය වන ර්‍ණෂත්‍ධඡු” ආයතනයන් විසින් සිදු කරනු ලැබුව සමීක්ෂණයක් මගින් හෙළි වී ඇත්තේ ඇමරිකාව තුල වෙසෙන කාන්තාවන්ගෙන් 21 % ප‍්‍රතිශතයක් සජීව අසැබි දසුන් මාර්ගගතව නැරබීමට පෙලෙබි ඇති බවයි.
9. කාන්තාවන් මෙය නිදාගැනීමට සහනයක් සලසා ගැනීම සදහා යොදා ගනු ලබනවා.
කාන්තාවන්ගෙන් 32 % පමණ ප‍්‍රතිශතයක් නින්ද යාම සදහා රාත‍්‍රියේදී ස්වයංවින්දනයේ යෙදෙනු ලබනවා.
10. කාන්තාවන්ගෙන් සියල්ලන්ගෙන්ම භාගයකට ආසන්නව ස්වයංවින්දනයේ යේදීමට වැඩි කැමැත්තක් දක්වනවා.
කාන්තාවන් ගෙන් 41% ප‍්‍රතිශතයක් පවසන්නේ ස්වයංවින්දනයේ යෙදීම ලිංගිකව එක්වෙනවාට වඩා සතුටක් ගෙන දෙන බවත් එමගින් ලිංගිකත්වය පාලනය කර ගැනීමට හැකි වන බවත්ය.
නූල කැඩෙනවා කියන්නේ මොකක්ද? කොහොමද ඒක කැඩෙන්නේ? කොල්ලෝ විතරක් කියවන්න
Penisfrenulum.jpg
මේ නූල ගත්තාම මේක ටිකක් ඇදෙන සුලු ඉලාස්ටික් ගතියකින් සමන්විතයි..පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට කලාම නූල ටිකක් ඇදීමකට ලක් වෙනවා... ඒ වගේම මේක ශිෂ්ණය සාමාන්‍යය පිහිටුමේ තියෙද්දි කොටසක් ශිෂ්ණ බඳ කොටසට (Shaft) සම්බන්ධව පිහිටනවා.. අනික් කෙලවර ශිෂ්ණයේ පෙර සමේ කෙළවර පිහිටනවා යට පැත්තට වෙන්න..
Frenulum of prepuce of penis එහෙමත් නැත්නම් නූල කියන එක ගත්තාම වැදගත් වෙන රෝගී තත්වයක් තියනවා...ඒකට කියන්නේ Frenulum breve කියලා.. Frenulum breve කියලා කියන්නේ නූල කෙටි වීම.. ඒ කියන්නේ නූල දිගින් අඩු නිසා පෙර සම පස්සට ඇද්දම ශිෂ්ණ මුණ්ඩයෙන් පහලට ගියත් කෙටි නූල් කොටසක් තියෙන නිසා ශිෂ්ණ මුණ්ඩ කොටස ඇද වීමකට ලක් වෙනවා... පහළින් දාලා තියෙන රූපේ බලාගන්න එතකොට තවත් අවබෝධ වේවි..Frenulumbreve.jpg
පේනවා නේද ඇඹරිලා තියෙන හැටි.. මෙහෙම වෙනවා නම් සංසර්ගයේදි ගැටලු මතු වෙන්න පුලුවන්... ඒක නිසා මේ වගේ තත්වයන් වලට වෛද්‍යය සහය පතන්න සිද්ද වෙනවා.. අපි එහෙනම් බලමු මේකට කරන්න පුලුවන් ප්‍රතිකාර මොනවද කියලා...
සරළවම කරන්න පුලුවන් දේ තමයි ඇදීමේ ව්‍යයායාම (Stretching Exercises) කීරීම.. ඒ කිව්වේ පෙර සම ටිකෙන් ටික පස්සට අදිමින් අත හරිමින් එක දිගට දින කිහිපයක් කිරීම.. එතකොට නූලේ තියෙන ඉලාස්ටික් ස්වභාවය නිසා ටිකෙන් ටික ඇදීමට ලක්වෙලා ඔය තත්වය මග හරවා ගන්න පුලුවන්...
මීට අමතරව 0.1% හෝ 0.05% Betamethasone dipropionate කියන Steroids ආලේපන ක්‍රීම් දින කිහිපයක් එක දිගට ඔය නූල කොටස මත ආලේප කිරීමෙන් ඔය කොටස මෘදු ඇදෙන සුලු තත්වයට පත් කරගන්න පුලුවන්... මොකද ඔය Steroids Cream එකෙන් කරන්නේ එම කොටසේ තියෙන කොලේජන් කියන ප්‍රෝටීන තන්තු දුර්වල කිරීමක් සිදු කරනවා.. මේ කොලැජන් තන්තු නිසා ඇදෙන සුලු බව සීමා කාරී වෙලා පවතින්නේ.. කොලැජන් තන්තු දුර්වල උනහම ඇදෙන සුලු ස්වභාවයත් වැඩි වෙන නිසා මෙම තත්වය මග හැරෙනවා.. මේ Steroids Cream කියන්නේ එච්චර හොඳ ඖෂධයක් නෙමෙයි.. මොකද මේ ක්‍රීම් එක ගාපු ප්‍රදේශයේ ඉන්න සහජීවී බැක්ටීරියාවන් විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා මෙම ක්‍රීම් එකට.. සහජීවී බැක්ටීරියා නිසා තමයි දිලීර ආසාධන වැනි විෂබීජ වලින් අපිව ආරක්ෂා කරවන්නේ.. ඒක නිසා මේ ක්‍රීම් එක ගෑවොත් Candida, Yeast වගේ දිලීර ආසාධනයන් ශිෂ්ණයේ ඔය ප්‍රදේශයේ එන්න පුලුවන්.. දිලීර ආසාධන සමේ ආවොත් ක්‍රීම් එකක් ගාලා ශේප් වෙන්න පුලුවන් උනාට මෙතන ආවොත්නම් සොරිම තමයි... මොකද ඉකිලි ප්‍රදේශ තමයි මිනිහෙකුගේ වැඩිපුරම දහදිය දැමීමට ලක්වෙන ප්‍රදේශය ඒ වගේම දවස පුරා යට ඇඳුම් ඇඳගෙන ඉන්න නිසා හැදුනොත් බඩුම තමයි.. මීයට කූඩුවක් නැතුව තමයි ඉන්න වෙන්නේ මාස 6 ක් විතර.. ඒ නිසා ඔය ක්‍රීම් ගාන වැඩේ මම එතරම් අනුමත කරන්නේ නැහැ..
ඒ නිසා හොඳම ප්‍රතිකාරය තමයි හෙමි හෙමීට දවසින් දවස ටික ටික පස්සට අදින එක (Stretching exercises). නමුත් එහෙම කරලා හරි යන්නෙ නැත්නම් Steroids Cream ගාන එකට වඩා හොඳයි ශල්‍යය වෛද්‍යයවරයෙක් මුණ ගැහිලා ලැජ්ජ නොවී ප්‍රශ්ණේ කියලා පොඩි සැත්කමක් කරගන්න එක ...
මේ සඳහා කරන්න පුලුවන් දේවල් කිහිපයක් තියනවා... එකක් තමයි Frenuloplasty කියන ක්‍රියා පිළිවෙත.. මේකෙදි කරන්නේ V හැඩයට ඔය නූලේ පොඩි කැපුමක් කරලා ඒකේ දිග සෙන්ටිමීටර් 1 cm කින් හෝ 1.5 cm කින් දිග වැඩි කිරීම කරනවා... එහෙමත් නැත්නම් Frenectomy කියන සැත්කම මඟින් සම්පූර්ණයෙන්ම මෙම නූල කොටස ඉවත් කිරීමක් කරනවා... එහෙමත් නැත්නම් Circumcision හෙවත් සුන්නත් කිරීම සරලව කියනවානම් කොන කැපීම කියන සැත්කම කරනවා Frenectomy සමග.. නමුත් Circumcision කියන සැත්කම දැන් යල් පැන ගිය ක්‍රමයක් විදිහට තමයි සළකන්නේ.. මොකද ඒක නිසා වෙන්න පුලුවන් සංකූලතා (Complications) තත්ත්වයන් වැඩි නිසා..
ඔය නූල කියන කොටස ලිංගික එකතු වීමකදී යෝනිමාර්ගයේ ඇතිල්ලීමක් සිදුවීමත් සමග මහත් පල මහත් ආශ්වාදයක් ලැබෙනවා කියලා කියන නිසා Frenectomy කියන සැත්කමත් කරන්නේ Frenuloplasty කියන ක්‍රමය අසාර්ථකයිනම් තමයි බොහෝ විට.. නූල ඉවත් කලාම ඉතින් මෙහෙම තමයි තියෙන්නේ...
penis-split-frenulum.jpg
මොකක්ද මේ නූල කැඩෙනවා කියන්නේ..??
මේකනම් කට්ටිය අනිවා අහන ප්‍රශ්නයක්නේ.. කියන්න ඕනේ ටික දැන් ඕනෑවටත් වඩා කිව්වා.. ඒත් ලිපිය සම්පූර්ණ වෙන්න ඕනේ නිසා මේ ටිකත් දාන්නම්.. නූල කැඩෙනවා කියන්නේ ඔය Frenulum කොටස ලිංගික එකතු වීමකදී කැඩීමකට ලක්වෙන්න පුලුවන්... නමුත් ඕක කියන්නම් වගේ සරළ සිද්දියක් නම් නෙමෙයි... ඕක කඩාගත්තොත් ඉස්පිරිතාලේ ඇඳක දපලා සතියක් වගේ උනත් ඉන්න වෙන්න ඉඩ තියනවා... ඕක බොහෝ වෙලාවට කැඩෙන්නේ Hard and deep sex වලදී.. ඒ කිව්වේ ආවේගකාරී, වේගවත් ලිංගික එකතු වීමකදී හෝ ගුද මාර්ග සංසර්ගයක් වගේ දෙයක් කලොත්.. එතකොට කෙනෙක් ඇහුවොත් ස්වයං වින්දනය කිරීමෙන් ඕක කැඩෙන්න පුලුවන්ද කියලා ඔව් නමුත් බොහෝම අඩු සම්භාවිතාවයක් තමයි තියෙන්නේ එහෙම වෙන්න.. ඒකට ඉතින් තදින් ඕක කරන්න ඕනේ අත මිරිකගෙන.. නැත්නම් එස්ලෝන් බටයකට
අන්තිමට කියන්න ඕනේ වැදගත්ම දෙයක් තියනවා.. Frenulum breve කියලා කියන්නේ ශිෂ්ණයේ පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට අදින්න බැරි වෙන එක නෙමෙයි.. මේකේදි පෙර සම පස්සට අදින්න පුලුවන් ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා.. නමුත් ශිෂ්ණ බඳ කොටසේ මද දුරක් පමණයි පස්සට අදින්න පුලුවන්.. නමුත් ශිෂ්ණයේ මුණ්ඩයෙන් පහලට පෙර සම අදින්න බැරි එක වෙනමම සිද්දියක්.. ඒකට කියන්නේ Phimosis එහෙමත් නැත්නම් පයිමෝසිස් / පීමෝසිස් කියල
පෙර සම එහෙමත් නැත්නම් Prepuce of Penis කියන කොටස තියෙන්නේ ශිෂ්ණ මුණ්ඩය ආරක්ෂා කරන්න. මොකද ලිංගික එක් වීමකදී සුරාන්තයට පත්වෙලා ශුක්‍ර තරලය පිට කරන්න අවශ්‍යය කරන සංවේදී ස්නායු අන්ත විශාල සංඛ්‍යයාවක් මේ ශිෂ්ණ මුණ්ඩයේ පිහිටා තිබෙනවා. ලිංගික එකතුවකදී මේ ශිෂ්ණ මුණ්ඩය යෝනි මාර්ගය හා ඇතිල්ලීමේදී මේ කියපු ස්නායු අන්ත උත්තේජනය වෙලා තමයි සුරාන්තයට පත් කරන්නේ. ඒ නිසා බාහිර පරිසරයට මේ ශිෂ්ණ මුණ්ඩය විවෘත වීම වළක්වලා ඒ කොටස කෙරටිනීමය තත්වයට පත්වෙලා ඝන වීම වැලැක්වීමයි මේ පෙර සමේ මූලිකම කාර්‍යය. මොකද කෙරටිනීමය උනොත් මේ ස්නායු අන්ත උත්තේජනය වීමට ගතවෙන කාලය වැඩි නිසා සුරාන්තයට පත්වීමට ගත වෙන කාලය ගොඩක් වැඩි වෙන එක වාසියක් උනත් එයින් පිරිමියාට දැනෙන ලිංගික තෘප්තිය අඩු වෙන නිසා මේ පෙර සම අනාගත සුබ සිද්ධිය උදෙසා ගොඩක් වැදගත් අවයවයක්.
නමුත් ඒ පෙර සම සාමාන්‍යය අවස්තාවකදී ශිෂ්ණ මුණ්ඩය ආවරණය කරගෙන පැවතියත් ලිංගික එක්වීක්දී යෝනි මාර්ගයේ තදින් ඇතිල්ලීමකදී පසු පසට යා යුතුයි . අන්න එහෙම පසු පසට යෑම සමහර අයගේ සිද්ද වෙන්නේ නැහැ . අන්න ඒ ගැටලුව තමයි අද පුළුල්ව කතා කරන්න බලා පොරොත්තු වෙන්නේ .
පෙර සම අඩුම තරමේ ලිංගික එක්වීමක් තියා හස්ත කර්මාන්තයේ යෙදෙද්දි උනත් පසු පසට යන්න ඕනේ . පසු පසට යන්න ඕනේ කිව්වේ ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා ශිෂ්ණයේ බඳ කොටස දක්වා පසු පසට යන්න ඕනේ . නමුත් ශිෂ්ණ මූලය දක්වා පසු පසට යන්නේ නම් නැහැ . මොකද මම කලින් ත්‍රෙඩ් එකේදී කිව්ව "නූල (Frenulum)" කියන කොටසින් ගොඩාක් පහලට යෑම පාලනය කරන නිසා . මේ විදිහට පෙර සම පස්සට ගත්තාම මෙන්න මේ විදිහට වත් තියෙන්න ඕනේ.
Normal penis.jpg
ගොඩ දෙනෙක් හිතන් ඉන්නවා ඔහොම පස්සට යන එකටයි නූල කැඩෙනවා කියන්නේ කියලා . ඒක හෙන වැරදි මතයක් . මොකද ඔහොම පස්සට යන එක බොහෝම සාමාන්‍යය දෙයක් ඒ වගේම ලිංගික එකතු වීමක් අවශ්‍යය නැහැ ඔහොම පස්සට යන්න . නමුත් ගොඩක් අයගේ ඔය කොටස දක්වා පස්සට යන්නේ නැහැ . යන්නේ බොහෝම පොඩ්ඩයි හරියට මේ පහල පින්තූරේ තියෙන්නම් වගේ .
Phimosis.jpg
හරි ඔන්න ඔහොම පස්සට අදින්න බැරිවෙන තත්වයට අපි පයිමෝසිස්/ පීමෝසිස් (Phimosis) කියලා කියනවා .මෙම තත්වය සාමාන්‍යයෙන් රෝගී තත්වයක් උනත් මේක හැම විටම රෝගී තත්වයක් වෙන්නේ නැහැ . මොකද Phimosis තත්වය ගත්තම එය සාමාන්‍යය පයිමෝසිස් (Physiological Phimosis) සහ අසාමාන්‍යය පයිමෝසිස් (Pathological Phimosis) කියලා කොටස් දෙකකින් සමන්විත වෙනවා . අපි දැන් මේ දෙක වෙන වෙනම බලමු .
1. සාමාන්‍යය පයිමෝසිස් (Physiological Phimosis)අලුතින් ඉපදෙන හැම පොඩි දරුවෙක්ටම මේ තත්වය තියෙනවා . කොටින්ම මේක ලියන මට කියවන උඹලාට උනත් පොඩි කාලේ මේ තත්වය තිබිලා තියනවා . නමුත් ක්‍රමයෙන් ලොකු වෙලා වයස අවුරුදු 15 - 18 පමණ වෙනකොට මේ පසු පසට අදින්න බැරි තත්වය මග හැරිලා මුලින්ම කිව්වා වගේ සාමාන්‍යය විදිහට පසු පසට අදින්න පුලුවන් වෙනවා බහුතරයකගේ . නමුත් පෙම්වතා පියයුරු වලින් මිරිකුවාම ළමයි හම්බුවෙනවද කියලා පත්තර වලට ලිපි යවලා අහන්න තරම් දියුණු ලිංගික අධ්‍යයාපනයක් තියෙන ලංකාව කියන රටේ ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ඕක පස්සට යන්නේ ප්‍රථම ලිංගික එක්වීමේදි කියලයි . ඒක නිසා ඕක පස්සට යවන එක ගැන එච්චර වඳ වෙන්නේ නැහැ . ඒක නිසා පෙර සම ඇදීමට ලක්වෙලා නැති නිසා තමයි සමහරුන්ගේ ඔය පෙර සම පස්සට අදින්න බැරි වෙන්න හේතුව . මෙන්න මෙහෙම තමයි ඒ අයගේ ශිෂ්ණය තියෙන්නේ පෙර සමත් පස්සට ඇද්දාම .
Phimosis.jpg
එහෙමන් අපි මේකට මොකක්ද කරන්න ඕනේ . ළමයින්ව පොඩි කාලේ ඉඳන්ම ඒ කිව්වේ වයස අවුරුදු 7 - 8 කාලේ ඉඳන්ම හුරු කරවන්න ඕනේ නාන කොට ඇඟ හෝදන කොට ඔය පෙර සම කොටස පස්සට අදින්න . නමුත් දැන් මේක කියවන උඹලට ඔහොම ගැටලුවක් තියෙනම් ඒකටත් විකල්පයක් දෙන්න ඕනෙනේ. මේ කට එක එක විකල්ප ගොඩාක් තියෙනවා . ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් ඔය ගැටලුව කිව්ව ගමන් පොර කොන කපන්න (Circumcision) ඕනයි කිව්වොතින් ඒ වෛද්‍යයවරයා යල් පැන ගිය කෙනෙක් . මොකද සාමාන්‍යය (Phimosis)
තත්වයට දෙන්න පුලුවන් අවසාන විසඳුම තමයි ඔය කොන කැපීම කියන්නේ . යම් කෙනෙක් එය පළවෙනිම විසඳුම විදිහට කියනවානම් ඒ කෙනා කරන්නේ ඒ රෝගියාට අසාධාරණයක් . මොකද අවුරුදු 18 - 20 ක් වගේ කාලයක් වැහිලා තිබ්බ ශිෂ්ණ මුණ්ඩය එකපාරම එලියට විවෘත කෙරුවොතින් මාස 6 ක් වගේ යනකන් ඒ පුද්ගලයට සැනසිල්ලේ යට කලිසමක් වත් අඳින්න වෙන්නේ නැහැ .මොකද ඉතාමත් සංවේදී කොටසක් වෙච්ච ශිෂ්ණ මුණ්ඩය සැත්කමට පස්සේ සදාකාලිකවම ඔය හම්බයන්ගේ වගේ එලියට නිරාවරණය උනාම කලිසමේ ගැවුනත් ඇඟ කිලිපොලා යනවා . නමුත් මාස 6 ක් වගේ යන කොට ඒ කොටස කෙරටිනීමය වෙලා තත්වය සමථයකට පත්වෙනවා . නමුත් එයින් සුරාන්තය ප්‍රමාද වීමක් වගේම ලිංගික එක්වීමකදී ලැබෙන තෘප්තිය අඩු වීමක් සිද්ධ වෙන නිසා ලොකු අවාසියක් තමයි වෙන්නේ.
එහෙනම් මේකට මුලින්ම කරන්න පුලුවන් දේ තමයි පෙර සම පසු පසට අදින Stretchig Exercises කරන එක . මාසයක් එකහමාරක් මේ Stretching Exercises කලොත් හරියටම මේ Physiological Phimosis තත්වය හොඳටම සුව කරගන්න පුලුවන් . Stretching Exercise .
මීට අමතරව කලින් ත්‍රෙඩ් එකේ කිව්වා වගේ 0.1% හෝ 0.05% Betamethasone dipropionate කියන Steroids ආලේපන ක්‍රීම් දින කිහිපයක් එක දිගට ඔය පෙර සම මත ආලේප කිරීමෙන් ඔය කොටස මෘදු ඇදෙන සුලු තත්වයට පත් කරගන්න පුලුවන් ... මොකද ඔය Steroids Cream එකෙන් පෙර සමේ තියෙන කොලේජන් කියන ප්‍රෝටීන තන්තු දුර්වල කිරීමක් සිදු කරනවා .. මේ කොලැජන් තන්තු නිසා ඇදෙන සුලු බව සීමා කාරී වෙලා පවතින්නේ .. කොලැජන් තන්තු දුර්වල උනහම ඇදෙන සුලු ස්වභාවයත් වැඩි වෙන නිසා මෙම තත්වය මග හැරෙනවා .. හැබැයි රජෝ මෙහෙමත් සිද්ධියක් තියනවා. මේ Steroids Cream කියන්නේ එච්චර හොඳ ඖෂධයක් නෙමෙයි.. මොකද මේ ක්‍රීම් එක ගාපු ප්‍රදේශයේ ඉන්න සහජීවී බැක්ටීරියාවන් විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා මෙම ක්‍රීම් එකට .. සහජීවී බැක්ටීරියා නිසා තමයි දිලීර ආසාධන වැනි විෂබීජ වලින් අපිව ආරක්ෂා කරවන්නේ .. ඒක නිසා මේ ක්‍රීම් එක ගෑවොත් Candida, Yeast වගේ දිලීර ආසාධනයන් ශිෂ්ණයේ ඔය ප්‍රදේශයේ එන්න පුලුවන්.. දිලීර ආසාධන සමේ ආවොත් ක්‍රීම් එකක් ගාලා ශේප් වෙන්න පුලුවන් උනාට මෙතන ආවොත්නම් සොරිම තමයි ... මොකද ඉකිලි ප්‍රදේශ තමයි මිනිහෙකුගේ වැඩිපුරම දහදිය දැමීමට ලක්වෙන ප්‍රදේශය ඒ වගේම දවස පුරා යට ඇඳුම් ඇඳගෙන ඉන්න නිසා හැදුනොත් බඩුම තමයි .. මීයට කූඩුවක් නැතුව තමයි ඉන්න වෙන්නේ මාස 6 ක් විතර .. ඒ නිසා ඔය ක්‍රීම් ගාන වැඩේ මම එතරම් අනුමත කරන්නේ නැහැ..
මීට අමතරව Preputioplasty කියලා බොහෝම කුඩා සැත්කම තියෙනවා. මේකෙදි කරන්නේ පෙර සමේ විවරය උපකරණ මගින් පළල් කිරීමක්. කුඩා පෙර සම් විවරයක් තියෙන කෙනෙක්ට මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි.. ඒ වගේම Dorsal slit හරි එහෙමත් නැත්නම් Ventral slit හරි කියලා තවත් කුඩා සැත්කම් දෙකක් තියෙනවා . මේකෙදි කරන්නේ ශිෂ්ණ විවරයේ මුල ඉඳන් ශිෂ්ණ මුණ්ඩයේ පාදස්ථ කොටස වෙනකන් ශිෂ්ණයේ පෙර සමේ ඉදිරි පසින් හෝ පසු පසින් දිග අතර කුඩා කැපුමක් කරනවා පෙර සම ඇදීම පහසු වෙන්න .
ඔය උඩ කිව්ව ක්‍රම තියෙන නිසා තමයි මම කිව්වේ සුන්නත් කිරීම එහෙමත් නැත්නම් කොන කැපීම නොකලයුතු දෙයක් කියලා ඔය වගේ සාමාන්‍යය තත්වයේ Phimosis වලදී. හැබැයි ඔය ක්‍රම වලින් සාර්ථක වෙන්නෙ නැත්නම් පස්සට අදින්නත් බැරිනම් අවසාන විසඳුම තමයි සුන්නත් කිරීම එහමත් නැත්නම් කොන කැපීම .
2. අසාමාන්‍යය පයිමෝසිස් (Pathological Phimosis/ True Phimosis)මේ තත්වය නම් හැමෝටම පිහිටන්නේ නැහැ . ඒ වගේම මේක රෝගී තත්වයක් . මේකෙදි වෙන්නේ පෙර සමේ කෙලවර කොටස මොකක් හරි හේතුවක් මත ඝන වීමකට ලක්වීම . ඝන වීමකට ලක්වුනාම කොහොමත් පසු පසට අදින්න බැරිවෙනවා පෙර සම ඇදීමකට ලක් වෙන්න අපහසු නිසා . ඒ වගේම දැනටමත් පෙර සම පසු පසට ඇදීම සිදු වෙන කෙනෙක්ට උනත් මේ අසාමාන්‍යය Phimosis තත්වය ඇතිවෙන්න පුලුවන් .
මේ තත්වය ප්‍රධාන වශයෙන් ඇතිවෙන්නේ BXO (Balanitis Xerotica Obliterans) කියන රෝගී තත්වය නිසයි . BXO තත්වය ඇතිවෙන්න හේතු වෙන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීමකදී පෙර සම මත විවිද බැක්ටීරියා, වයිරස හෝ දිලීර ආසාධන ඇතී වීමේ ප්‍රතිපලයක් හැටියට . ඒ වගේම ශරීරයේ ප්‍රතිශක්තීකර්ණය අඩුවීමක් නිසා හෝ මම උඩින් කිව්ව Steroid Cream ආලේපන වගේ එකක් නිසා හෝ දිලීර ආසාධනයක් උනොත් මේ BXO තත්වය ඇති වෙන්න පුලුවන් . මේ පහලින් තියෙන්නේ එහෙම ඝනවෙච්ච පෙර සමක් සහිත ශිෂ්ණයක් .
BXO.jpg
මීට අමතරව පෙර සම හෝ ආශ්‍රිත ප්‍රදේශයේ තුවාල වීමක් හෝ සැත්කමක් කිරීමෙන් ඇතිවෙන කැලැල් නිසා උනත් මේ අසාමාන්‍යය Phimosis තත්වය ඇතිවෙන්න පුලුවන්. මේ කිව්ව අසාමාන්‍යය Phimosis තත්වයට තියෙන එකම විසඳුම තමයි සුන්නත් කිරීම . කලින් කිව්ව අනිත් ක්‍රම එකකින්වත් මේකට විකල්පයක් ලබා දෙන්න බැහැ .
Phimosis තත්වය හා සමගාමීව යන තවත් රෝගී තත්වයක් තියනවා. ඒ ගැනත් ටිකක් නොකියාම බැහැ. මේ තත්වයට කියන්නේ Paraphimosis කියලා . මේකෙදි වෙන්නේ Phimosis තත්වයට ප්‍රතිවිරුද්ද එක . ඒ කිව්වේ පෙර සමේ විවරයේ තියෙන කුඩා බව නිසා පසු පසට ඇදීම අපහසුයි. නමුත් කුමන හෝ ක්‍රමයකින් පසු පසට ඇද්දොත් ආයේ ඉස්සරහට අදිනවා බොරු .ඒ වගේම ඔය පිරිසිඳු කිරීම් වලදී, සැත්කම් වලදී හෝ පසු පසට ඇදලා පැය කීපයක් තිබ්බොත් පෙර සමේ පටක ඉදිමීමකට ලක්වීම නිසා තමයි මේ තත්වය ඇතිවෙන්නේ . ගොඩක් වෙලාවට බැඳලා හනිමූන් ගිහින් ඊලඟ දවසේ පිරිමි එනවා වෛද්‍යය උපදෙස් පතාගෙන ඕක පස්සට දාගන්න බැරිවෙලා ඉදිමීමකට ලක්වෙලා .ඒකට හේතුව තමයි Phimosis තියෙන කෙනෙක් ආසාවට ලිංගිකව එකතු වෙච්ච ගමන් හනිමුන් ගිහින්, යෝනිමාර්ගයෙන් යෙදෙන පසු පස පීඩනය නිසා පෙර සම සම්පූර්ණයෙන්ම ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා පසු පසට යෑම සමග ඉදීමීම් . මෙන්න මෙහෙමයි Paraphimosis උනොත් ශිෂ්ණය තියෙන්නේ .
paraphimosis.jpg
Paraphimosis තත්ත්වය හදිසි තත්වයක් කියලා කියනවා . මොකද ඔහොම ඉදිමිලා පැය ගානක් තිබ්බොත් ශිෂ්ණ කෙලවරට ලැබෙන රුධිර සැපයුම අඩාල වෙලා තද වෙච්ච තැනින් ඉහල කොටස මිය යෑමකට ලක්වීම . එහෙම උනොත් ඉතින් හනිමුන් නෙමෙයි මොන මුන් වත් වත් නෑ රෑට රෑට අල්ලපු ගෙදර එකාගේ පිහිට තමයි ගන්න වෙන්නේ
Stretching Exercises මුලින්ම තමුන්ගේ ශිෂ්ණය සම්පූර්නයෙන්ම සෘජු වෙනවනම් එහෙම සෘජු උනහම වේදනාවක් නැත්නම් , ඒ වගේම තමුන්ට කිසිම කැක්කුමක් නැතුව ස්වයං වින්දනයේ යෙදෙන්න පුලුවන් නම් ඔය පෙර සම පස්සට යන්නේ නැති ගැටලුව මහලොකු ප්‍රශ්ණයක නෙමෙයි . නමුත් එහෙම බැහැනේ අපේ උන්ට. අනික ඔය පෙර සමේ ඇතුලෙන් එකතු වෙන එව්වා පිරිසිඳු කිරීම ශිෂ්ණයේ හා පුරස්ථි ග්‍රන්තියේ (Prostate gland) ඇතිවෙන පිලිකා තත්වයන් මග හැර ගන්න ප්‍රජෝජනවත් . හොඳම දේ තමයි කසාද බැන්දහම පලවෙනි දවසේ ඕක ඇරුනොත් කෙල්ල යාලු උනාට වඩා වේගෙන් ගෙදර දුවයි තියෙන කුණු ගඳට . ඒක නිසා ඕක පසට අදින්න පුලුවන් කරගන්න එක හොඳයි.
1. මුලින්ම පෙර සම කෙලවරින් ඇඟිලි වලින් අල්ලලා විවරය පළල් කරලා ඉදිරියට ඇදලා බලන්න අඩුම සෙන්ටිමීටර් 1 ක් වත් ඇදෙනවත් කියලා . මම ආයේ කියනවා පසු පසට නෙමෙයි ඉදිරියට . එහෙම කරන්න කියන්නේ පෙර සම ශිෂ්ණ මුණ්ඩයට දැනටමත් ඇලිලා තියනවාද කියලා තහවුරු කරගන්න. මොකද පස්සට ඇදීම වෙලා නැති නිසා අවුරුදු 18 කින් විතර එහෙම වෙන්න පුලුවන්. එහෙම ඉදිරියට අදින්න බැරිනම් මෙතනින් එහාට මොකුත් කරන්න එපා එපා එපා ගිහින් වෛද්‍යයවරයෙක් හමුවෙලා ප්‍රතිකාර ගන්න .
2. එහෙම අදින්න පුලුවන් නම් ෆාමසි එකකට ගිහින් ඔය ලිහිසි ආලේපනයක් ගන්න (Lubricant gel). Eassy Glide එක රුපියල් 50ක් ද කොහෙද . ලාබ එකක් ගනිල්ලා බොරුවට සල්ලි නාස්ති නොකර .
3. ශිෂ්ණයේ පෙර සම කෙලවරින් ඇඟිලි වලින් අල්ලලා විවරය පළල් කරලා ඉදිරියට ඇදලා Lubricant gel ටිකක් ඇතුලට දමාගන්න .
4. පස්සේ එහෙමම ඇදලා අල්ලගෙන තිබියදී පෙර සමේ කෙලවර ඇඟිලි දෙකකින් මිරිකගෙන ඇතුලට දමාගත්තු ජෙල් ටික අනික් ඇඟිලි දෙකක් පෙර සමේ පිටතින් උඩු දුවමින් ඇතුලට හොඳට ජෙල් තැවරෙන සේ ආලේප කරගන්න . ඇතුලට අත ඔබලා ඔව්ව කරන්න යන්න එපා තුවාල වෙන්න පුලුවන්. තුවාල උනොත් True Phimosis වෙන්න පුලුවන් .
5. දැන් හෙමීට පෙර සම පසු පසට කරන්න මුලදී පුලුවන් ප්‍රමාණය දක්වා ඇදලා යන්තමට කැක්කුම එනකන් පසු පසට අදින්න . ආයේ කියනවා යන්තමට කැක්කුම එනකන් විතරයි . දමලා අදින්න එපා එහෙම ඇදලා තුවාල උනොත් True Phimosis වෙන්න පුලුවන් . එහෙම යන්තම් කැක්කුම එනකන් ඇදලා ඒ ඇදපු තැන නවත්තගේ අතින් විනාඩි 5 ක් පමණ අල්ලගෙන ඉන්න. පස්සේ නැවත අත හරින්න.
6. මේ විදිහට මේ ක්‍රමය දිනකට දෙපාරක් වගේ කරන්න. ඒ හැම තිස්සේම ජෙල් ආලේප භාවිතා කරන්න . මේ විදිහට දිනපතා කරද්දි තමුන්ට තේරේවි ඊයේ කැක්කුමක් යන්තම් එනකන් පස්සට අදින්න පුලුවන් වෙච්ච ප්‍රමානෙට වඩා අද පස්සට ගන්න පුලුවන් බව .
මේකට ඉවසීම තියෙන්න ඕනේ . අනික මේක මාසයක් විතර හෙමි හෙමීට කරන්න ඕනේ. අනික මුලින් කරද්දි ශිෂ්ණය උත්ක්‍රමණය වෙලා නැති අප්‍රාණික අවස්ථාවේදි කරන්න . හෙමින් හෙමින් පස්සට යද්දි සති 2-3 කින් ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා පස්සය යාවි . එතකොට ටිකෙන් ටික ජෙල් භාවිතය අඩු කරලා නිකනුත් කරන්න පුලුවන් තත්වෙට පත් වේවි . අනික තමයි පස්සේ ප්‍රාණවත් අවස්තාවේදී ජෙල් ටිකක් ගාගෙන ට්‍රයි කරන්න පස්සට ඇදගන්න පුලුවන් . මේකෙදි කරන්නේ අපි මෙච්චර කාලයක් ඇදිලා නැති පෙර සම හෙමි හෙමීට ඇදීමකට ලක් කරන එක . එහෙම ඇදීමකට ලක්වෙන්න දවසින් දෙකෙන් බැහැ මාසයක් වගේ යනවා. අවසානයේ සාර්ථක ප්‍රතිඵල ගන්න පුලුවන්
කෙල්ලගේ ගෙඩි පොඩිද? මෙන්න එහෙනම් ලොකු කරන විදිහ සිංහලෙන්ම
කාන්තාවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ගේ පියයුරු වල ප්‍රමාණය. සමහරක් කාන්තාවන් මේ නිසා හිතින් ගොඩක් දුක් විදිනවා. මේ නිසා ඔවුන් පියයුරු ලොකු කර ගන්න ගොඩක් භායනක ශල්‍යකර්ම වලට පවා යොමු වෙනවා. මුලින්ම කතා කරමු කන්තාවන්ගේ පියුයුරු නිසි පරිදි වර්ධනය නොවිමට හේතු මොනවද කියලා.ප්‍රධාන හේතුව තමයි කාන්තාවන්ගේ ශරීරයේ ඉස්ට්‍රජන් කියන හෝර්මෝනය නිෂ්පාදනය හිග වීම. මේ ඉස්ට්‍රජන් කියන හෝර්මෝනය මගින් තමයි ගැහැණුන්ගේ දිව්තික ලිංගික ලක්ෂණ පහල වෙන්නේ. ඒ කියන්නේ පියයුරු , ගැහැණු ශරීර හැඩය , කට හඩ වගේ දේවල් ආකර්ශනිය කරන එක. ඒ වගේම ඔසප් චක්‍රය හා ප්‍රජනන පද්ධතිය නියාමනය කිරීමත් මේ දේ මගින් සිද්ධ වෙනවා.ඉතින් මේ ඉස්ට්‍රජන් අඩු වෙන කොට කාන්තාවන්ගේ ශරීරයේ ගැහැණු කම පෙන්වන ලක්ෂණ පහල වීම අඩු වෙනවා.එත් ඔබට පුළුවන් ආහාර මගින් මේ ඉස්ට්‍රොජන් හෝර්මෝනය ශරීරයට ලබා ගැනීම හෝ එය ශරීරය තුල නිෂ්පාදනය කිරීමට උත්තේජන සපයා ගන්න
මාදුරු
ඔබට පියයුරු විශාල කර ගැනීමට අවශ්‍ය නම් ඔබ ගත යුතුම ආහාරයක් තමයි මාදුරු. මෙහිදී ස්වාභාවිකව පියුයුරු වර්ධනය වීමක් සිදු වෙනවා . එකට හේතුව තමයි මාදුරු වල තියෙනවා photoanethole ,anethole yd dianethole lshk phytoestrogens ශරීරයේ නිපදවන ඉස්ට්‍රජන් හොර්මොනයට සමාන හොර්මෝන
කිරි නිෂ්පාදන (Dairy Products)
සත්ව කිරි යොදාගෙන නිෂ්පාදනය කරන කෑම ජාති වල තියෙනවා prolactin” progesterone වැනිreproductive හොර්මොන්ස්. එමගින් කාන්තාවන්ගේ පියයුරු වර්ධනය වීම සිදු වෙනවා කියලා දැනට හොයා ගෙන තිඛෙනවා
සොයා බෝංචි
සොයා බෝංචි මගින් කාන්තාවන්ගේ ශරීරයේ පියුයුරු වර්ධනයට බාධා කිරීම් සිදු කරන විවිද අහිතකර ෙසෙල විනාශ කිරීම සිදු කරනවා. ඉතින් ඔබේ කෑම වේලට වැඩි පුර සොයා බෝංචි එකතු කර ගත්තොත් ඔබට පුළුවන් වේවි ලස්සන පියයුරු යුගලයක් හදා ගන්න.
කොල පැහැති එළවලු ( Green Vegetables)
ගෝවා මල් , නිවිති , බොකුටු ගෝවා ,brussels sprouts (ගෝවා පවුලටම අයත් එළවලු වර්ගයක් ) වගේ එළවලු වර්ග වල phytoestrogens අඩංගු වෙනවා. ඒ වගේම ශරිරයට ඉතා වැදගත් වෙන යකඩ ,කැල්සියම් හා ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. ඉතින් ඔබට පුළුවන් නම් ඉහත මා සදහන් කල එළවලු වර්ග ඔබේ ආහාරයට එකතු කර ගන්න ඔබට පුළුවන් වේවි යහපත් ශරීර සෞඛ්‍යක් පවත්වා ගන්නා අතරම ඔබේ පියයුරු වල ප්‍රමාණයත් වර්ධනය කර ගන්න.
මුහුදු ආහාර -Sea Food
විශේෂයෙන්ම ඉස්සෝ , ඛෙල්ලෝ වගේ මුහුදු ආහාර වල තියෙනවා මැන්ගනීස් කියලා පෝෂණ සන්ගටකයක්. මෙමගින් කන්තාවන්ගේ ඉස්ට්‍රොජන් නිෂ්පාදනය වැඩි කිරීමට විශාල උත්තේජනයක් සපයා පියයුරු වර්ධනය වීමට ලොකු බලපෑමක් කරනවා.
Subscribe to:
Comments (Atom)












